රේගු වර්ජනය නිසා ආහාර හිඟයක්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 3, 2019

රේගු වර්ජනය නිසා ආහාර හිඟයක්?

රේගු වර්ජනය හේතුවෙන් පිටකොටුවේ සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අනිද්දා (05) වසා දැමීමට
තොග ආනයනකරුවන්
තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ අනුව ඉදිරි දින කිහිපයේ සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් මතුවනු ඇතැයි වෙළෙඳ පොළ ආරංචි හෙළි කර ිතබේ. මෙම පීඩාව විඳින්නට සිදුවීම විසඳිය හැක්කේ රේගු ප්‍රශ්නය විසඳීමෙන් වුවත් එම තනතුර වෙනස් කිරීමට රජය තවම කටයුතු කර නැත.
රේගු කටයුතු වර්ජනය නිසා රාජකාරී කොටසක් අත්හිටුවීම හේතුවෙන් දිනකට බිලියන ගනනක් පාඩු සිදුවන බවටද මාධ්‍ය වාර්තා පළවිය.

No comments:

Post a Comment

Post Bottom Ad