පුද්ගලික සේවක වැටුප ඉහළ දමන ‌ලෙස ඉල්ලා යතුරුපැදි පාරට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 5, 2019

පුද්ගලික සේවක වැටුප ඉහළ දමන ‌ලෙස ඉල්ලා යතුරුපැදි පාරට

පුද්ගලික සේවක වැටුප ඉහළ දමන ‌ලෙස ඉල්ලා යතුරුපැදි පාරට

පුද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ ජීවන වියදමට සරිලන ලෙස රුපියල් 10,000කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය අද(05) දහවල් 12.00ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී උද්ගෝෂණ යතුරුපැදි සවාරියක් ඇරඹීය.

එම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා එක්ව සිටියේය.

{gallery}1000:::0:0{/gallery}

No comments:

Post a Comment

Post Bottom Ad