Loading...
තංගල්ල පොලිස් අධිකාරිවරයා යොදා ගෙන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍ර ඩී.වී. චානක මහතාගේ වාහනයට මත්ද‍්‍රව්‍ය හෝ වෙනත් තහනම් දෙයක් දැමීමට තමන් යෙදවා ගැනීමට උත්සාහ කලේ යයි අජිත් ලක්මාල් නැමැති පුද්ගලයෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇත.
ඒ සඳහා තමනට නිවසක් සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවක්, පෙම්වතියට රැකියාවක් ලබාදීමටද යෝජනා කල බව ඔහු හෙලි කලේය.
නමුත් නිරපරාදේ අහිංසක මන්ත්‍රීවරයෙකුගේ චරිත ඝාතනය කර ඔහුව සිරේ විලංගුවේ දැමීමට සහ ඊට ගතමනාව ලෙස එකී අල්ලස් ලබා ගැනීමට අකමැති වූ නිසා තමන් ඊට විරෝධය පල කල බවත් පසුව එල්ල වූ තර්ජන නිසා නීතිය හමුවට පැමිණි බවත් ඔහු පැවසීය.
අජිත් ලක්මාල් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලේය.
-lankacnews
No comments:
Post a Comment