රට පුරා විදුලිය කපනත් සූත‍්‍රයක් එයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

රට පුරා විදුලිය කපනත් සූත‍්‍රයක් එයි.

Loading...

පවතින විදුලි බල උත්පාදන අර්බුදය හේතුවෙන් විදුලිය කැපීම සදහා කලාප වශයෙන් බෙදා කාලසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. දැනටමත් දිනපතා ප‍්‍රදේශ ගණනාවක පැය ගණන් විදුලිය කපා හැරෙමින් තිබේ. බලාගාර ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් වැසි නොලැබීම හා නොරොනච්චෝල දෙවැනි විදුලි ජනන යන්ත්‍රයට ඇතිවූ බිද වැටීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අප‍්‍රසාදය පල කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බවයි.
-Lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad