Loading...
තම නිවසේම කාමර දෙකක් තුනක් හදාගෙන ගෘහස්ථ මට්ටමින් සංචාරය ව්‍යාපාරය කරන පුද්ගලයන්ට බියර් වයින් බලපත‍්‍ර ලබා දීමට කටයුතු කරන බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මරිස්ස සංචාරක පොලිසිය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.
ජනාධිපතිවරයාගේ මූලිකත්නයෙන් ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් ක‍්‍රියාත්මක කර තිබෙද්දී ඇමතිවරයා විසින් කරන ලද මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් සමා ජාලයන්හි පලවන්නේ විවේචනාත්මක අදහස්ය.
-lankasinhalanews

No comments:
Post a Comment