"ගෝඨාභය රාජපක්ශ උග්‍ර සිංහල ජාතිවාදියෙක් අපේ සහාය ඔහුට නෑ."- ඇමති රිශාඩි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 22, 2019

"ගෝඨාභය රාජපක්ශ උග්‍ර සිංහල ජාතිවාදියෙක් අපේ සහාය ඔහුට නෑ."- ඇමති රිශාඩි.

Loading...
පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ශක ගෝඨාභය රාජපක්ශ මහාතාට සිංහල බෞද්ධ හා සිංහල කතෝලික බහුතර ජන්ද ලබා ගැනිමට හැකි උවද ඔහුට සුලු ජාතික ජන්ද නොමැතිව ජනාධිපතිවරනය ජය ගැනිමට නොහැකි බව අමාත්‍ය රිශාඩි බදුයිදීන් පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ පසුගිය(18)දා මන්නාරමෙ පැවති සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පළාත් පාලන ආයතන නියෝජිත හමුව අමතමිනි.
- නසිර් හමිඩි.

No comments:

Post a Comment

Post Bottom Ad