ප‍්‍රබල දේශපාලඥවරියගේ දරුවාගේ විවාහය රජයේ වියදමින්.. ආයතයේ වාහන, සේවකයන් විශාල පිරිසක් ආවතේව වැඩවල.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 22, 2019

ප‍්‍රබල දේශපාලඥවරියගේ දරුවාගේ විවාහය රජයේ වියදමින්.. ආයතයේ වාහන, සේවකයන් විශාල පිරිසක් ආවතේව වැඩවල..

කොළඹ ප්‍රසිද්ධ දේශපාලනඥවරියන් තම දරුවාගේ මංගල උත්සවය වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් සතු සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් ඇති බව තොරතුරු වාර්තා වේ.

අදාල මංගල උත්සවය සඳහා ආයතනය සතු වාහන සේවකයන් විශාල වශයෙන් යොදාගෙන ඇති බවට සඳහන්ය.

වාහන දහයක් සහ රියදුරන්, සුළු සේවකයන්, ආරක්ෂා නිලධාරීන් රාජකාරි කටයුතු වෙනුවට මංගල උත්සවයේ කටයුතු සඳහා යොදවා සිටින බව වාර්තා වෙයි.

ඉතාම ඉහළින් පැවැත්වීමට සූදානම් කර ඇති මධ්‍යම මංගල උත්සව සඳහා මැති අනතුරු ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad