දැන් කල්පනා කරන්නේ 2020දී ඒ ගමන ඉදිරියට යන ආකාරයක් ගැන බවද උන් වහන්සේ සදහන් කරති.
යහපාලන ගමන ඉදිරියට ගෙන යන කණ්ඩායමේ අපේක්‍ෂකයා කවුදැයි ජනතාව දෑස් දල්වාගෙන බලා සිටින්නේ යයිද අමිල හිමියෝ පැවසූහ.
කොලඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් හිමියන් විසින් පල කලහ.
No comments:
Post a Comment