2016/2017 නව විද්‍යාපිඨ ලියාපදිංචි කිරිමි සැප්තැමිබර් 20,බදවාගැනිමි සිදුකරන දිනය මෙන්න. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 11, 2019

2016/2017 නව විද්‍යාපිඨ ලියාපදිංචි කිරිමි සැප්තැමිබර් 20,බදවාගැනිමි සිදුකරන දිනය මෙන්න.


Loading...

2016/2017 වර්ශවල උසස් පෙළට පෙනි සිටි සිසුන් 8000ක් විද්‍යාපිඨ වල ලියාපදිංචි කිරිම සැප්තැමිබර් 20දින සිදුකරන බව වාර්ථා වෙ.ඉන්පසුව සැප්තැමිබර් 25දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදි මෙම නව කණ්ඩායම බදවාගැනිම වෙනුවෙන් ජාතික උත්සවයක් පැවැත්විමට සුදානමි කොට තිබෙන බව වාර්ථා වෙයි.නව සිසු කණ්ඩායමි එක් එක් විද්‍යාපීට වල යටිතල පහසුකමි ඉදිකිරිමි සමිපුර්ණ වන පරිදි ඔක්තෝමිබර් මස බදවා ගැනිම කරන බව සදහන් වෙ.
මුලාශ්‍රය -ලංකාලෝඛය(FB)

No comments:

Post a Comment

Post Bottom Ad