පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා නම් කර තිබියදීත් සන්ධානය ගොඩ නැගීම තවදුරටත් ප‍්‍රමාද කිරීම ගැන මෙම පිරිස විරෝධය දක්වා ඇති බවද සදහන්ය.
මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන පිරිසේ ප‍්‍රධානියා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.
No comments:
Post a Comment