ජනාධිපතිවරණයට මුහුණ දීම හැර වෙනත් කිසිම විකල්පයක් නැති බව ද ඔහු සඳහන් කළේය.
මොනයම් හෝ කූට උපක්රමයක් පාවිච්චි කර ජනමතය යටපත් කිරීමට හදන්නේ නම් එය ප්රජාතන්ත්ර විරෝධී ක්රියාවක් බව ද ඇමතිවරයා කියයි.
ජය පැරදුම් ගැන බය නොවිය යුතු බවත් අලුත් ගමනකට අවස්ථාවක් දිය යුතු බව ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කලේ නිකවැරටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
No comments:
Post a Comment