ඒ අනුව විදේශ අමාත්‍යංශය විසින් දැනටමත් එම පිරිසට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබේ.
මෙම පිරිස පැවති රජය විසින් පත් කර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත යයි චෝදනා එල්ල වන අතර ඔවුන් තම රාජකාරිය නිසි ලෙස සිදු කලේදැයි පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.
එම රටවල්වලට නව තානාපතිවරුන් ජනවාරි මාසයේදී පත් කිරීමටද තීන්දු කර තිබේ.


No comments:
Post a Comment