සිංහල අවුරුද්ද සමරන්න බැරිවුනේ අවසන් වරට හමුවූ කොරෝනා රෝගීන් තිදෙනා නිසා - සෞඛ්‍ය බලධාරීන් කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

සිංහල අවුරුද්ද සමරන්න බැරිවුනේ අවසන් වරට හමුවූ කොරෝනා රෝගීන් තිදෙනා නිසා - සෞඛ්‍ය බලධාරීන් කියයි - (video)

වසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් තිදෙනා නොවූණේ නම් මෙවරද සිංහල අලුත් අවුරුද්ද වෙනදා සේම සැමරිය හැකිව තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඔවුන් තිදෙනා විසින් අකුරණ, නාත්තන්ඩිය සහ බේරුවල ප්‍රදේශයන්හි විශාල වශයෙන් රෝගය පතුරුවා හැරීමට මූලික වී ඇති බවයි.
ඔවුන් තුන්දෙනා එම කටයුතු නොකළේ නම් අද රටටම සතුටින් සිතිය හැකි තත්වයත් තිබූ බවයි.

නමුත් අලුත් අවුරුද්ද පසුවී හෝ එම තත්වයට රට පත් වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad