මෙවරත් අප්පච්චි මලා තමයි.. පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා - විජයමුණි සොයිසා - විගස පුවත් - Vigasapuwath

Saturday, July 4, 2020

මෙවරත් අප්පච්චි මලා තමයි.. පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා - විජයමුණි සොයිසා

මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළුවක් ගලවාගෙන සමගි ජන බලවේගයට එක් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ ගැලවෙන ලක්‍ෂ 15ක පමණ කණ්ඩායමට තමන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

එවිට මෙවර මැතිවරණයෙන්ද සිදු වන්නේ ‘අප්පච්චි මළා’ කීමට පමණක් යයිද ඔහු සදහන් කලේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *