මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ සහ උදිත ලොකුබණ්ඩාර යන තිදෙනා 2011 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය පැවති දිනයට කලින් දිනයේ සිටියේ නේපාලයේ බවත් ඔවුන් නේපාලයට වී කළේ කුමක්ද යන්න සොයාගත්තානම් ක්‍රිකට් තරඟයට වුන දේ සොයාගැනීමට හැකිවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජ්ත විජිතමුණි සොයිසා මහතා පවසයි.
“මම ඇහුවා, උඹ මචං මැච්ච එක විකුණලද ආවේ කියලා. සිංහලෙන්ම කතාව ඔච්චරයි. පිස්සුද විජිත් අයියා ගෑවා. මේක රාජ්‍යත්‍රාන්ත්‍රික විකිණිමක්.” යැයිද ඒ මහතා පවසා සිටියි.
ඔහු මේ බව පැවසූවේ පසුගිය 02දා පැවැති මාධ්‍ය හමුවකදී ය.
Saturday, July 4, 2020
මහින්දානන්ද, නාමල්, උදිත 2011 මැච්චකට කලින් දින නේපාලෙට ගියේ ඇයි?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment