අගෝස්තු පස්වනදා මැතිවරණය ජයගැනීමෙන් පසු සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.
05 වැනිදා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු පැය 24 ක් තුළ දී ඉන්ධන මිල පහත දමන බවද ඔහු කීය.
ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

No comments:
Post a Comment