ජවිපෙ මන්ත්‍රී ධූර එකට බස්සනවා... අනුර කුමාරත් ගෙදර යවනවා - නිශ්ශංක සේනාධිපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

ජවිපෙ මන්ත්‍රී ධූර එකට බස්සනවා... අනුර කුමාරත් ගෙදර යවනවා - නිශ්ශංක සේනාධිපති

සුගිය පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණට තිබු මන්ත්‍රී ධූර 6 මෙවර එකක් බවට බස්සන බවට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අභියෝගයක් කර තිබේ.

අද දවසේ ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධාන අරමුණ ජවිපෙ නායක අනුර කුමාර ගෙදර යැවීම බවද ඔහු පෙන්වා දෙයි.

හැකි නම් තමන් සමඟ විවාදයකට එන්නැයි සේනාධිපති මහතා යලිත් වතාවක් ජවිපෙට අභියෝගයක්ද කර තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad