ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ,සජිත් අගමැති කරන්න බර කරට ගනී. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 4, 2020

ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ,සජිත් අගමැති කරන්න බර කරට ගනී.


සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී.

එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන හමුවක් සදහා ඇය සමභාගී වූ අයුරු මෙහි දැක්වෙයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවක් අමතමින් ඇය කියා සිටියේ තමන් අනාගත ජනාධිපති සජිත් පේ‍්‍රමදාසගේ ආර්යාව බවයි.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad