මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැලේසියානු හා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග එක්ව සිදුකරන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මිනිස් ජාවාරමට සම්බන්ධ එම වාර්තාවේ සඳහන්ය.
මෙම ජාවාරම් සඳහා උතුරේ දේශපාලඥයෙකු සම්බන්ධ යයිද වාර්තාවේ දැක්වෙයි.


No comments:
Post a Comment