උතුරේ පක්‍ෂයක් ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය හා මිනිස් ජාවාරමේ.. දේශපාලඥයෙක් සම්බන්ධයි - ඇමරිකාව හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

උතුරේ පක්‍ෂයක් ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය හා මිනිස් ජාවාරමේ.. දේශපාලඥයෙක් සම්බන්ධයි - ඇමරිකාව හෙලි කරයි

ශ්‍රී ලංකාවේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් හෙළිකර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැලේසියානු හා ඉන්දියානු ජාවාරම්කරුවන් සමග එක්ව සිදුකරන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් කර ඇත.


එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මිනිස් ජාවාරමට සම්බන්ධ එම වාර්තාවේ සඳහන්ය.

මෙම ජාවාරම් සඳහා උතුරේ දේශපාලඥයෙකු සම්බන්ධ යයිද වාර්තාවේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad