බදියුදීන් රහස් පොලිසියේ.. පාස්කු බෝම්බ ගැන ප‍්‍රශ්ණ කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 9, 2020

බදියුදීන් රහස් පොලිසියේ.. පාස්කු බෝම්බ ගැන ප‍්‍රශ්ණ කෙරේ !

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා රහස් පොලිසිය වෙත පැමිණ තිබේ.

මේ වන විට ප්‍රශ්න කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන බවද සේනාරත්න මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad