වේදිකාව දෙවනත් කරන සුපිරි හඩක් හිමි ඔහු ආදරණිය බිරිද මාලි නෙල්සන් වෙනුවෙනුත් ගීත ගැයුවා.
ඔහුගේ ජිවිත වේදිකාවට ගොඩ වූ දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
තරංග නෙල්සන්ට ආදරණිය මවක් වූත් ජනප්‍රිය ගායක නෙල්සන්ට ආදරණිය බිරිදක් වූත් ඈගේ අවසන් කටයුතු ගැන තවමත් දැනුම් දී නෑ.


No comments:
Post a Comment