රට පුරා සියළු බන්ධනාගාර Lockdown ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 8, 2020

රට පුරා සියළු බන්ධනාගාර Lockdown !

ට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැුදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමගම මෙම පියවර ආරක්ෂිත පියවරක් ලෙස ගෙන තිබේ.


දැනටමත් වැලිකඩ බන්ධනාගාරයේ අදාල ආසාදිතයා ගේ ආශ්‍රිතයන් සියලුදෙනාම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර නිරෝධායන සඳහා ද යොමු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad