ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

ප‍්‍රකට සරසවියක සිසුවෙත් මත්කුඩු ජාවාරමේ.. අත්අඩංගුවට..

රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් මත්කුඩු ප්‍රමාණයක් සමඟ විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිසුවා මාලඹේ ප්‍රදේශයේ ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකි.

හෙරොයින් ග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් මත්කුඩු ජාවාරම් තොරතුරු ඇති පොතක් බැංකු කාඩ්පත් කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad