අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට ලබා දීමේ සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 7, 2020

අධිවේගී මාර්ග කොන්ත‍්‍රාත් ඇමරිකාව තහනම් කල චීන සමාගම්වලට ලබා දීමේ සූදානමක්

ඇමරිකාව විසින් හනම් කරන ලද චීන සමාගම් දෙකකට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීමට කොන්ත්‍රාත්තු ලබා දීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙමගින් ශ්‍රී ලංකාවට බරපතළ ලෙස ආර්තික ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ද එම සංවිධානය අනතුරු අගවයි.

සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad