මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අරඹයි… [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 19, 2020

මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.. සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අරඹයි… [Video]

මහනුවර ප්‍රදේශයේ තට්ටු පහක ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක් වී තිබේ. මහනුවර බූවැලිකඩ සංඝරාජ මාවත ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම ගොඩනැඟිල්ලේ සිර වූ කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකු මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad