වෙරලබඩ පොලිසිය වසා දමයි - නිලධාරීන් 10කට කොරෝනා - 83ක් නිරෝධායනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

වෙරලබඩ පොලිසිය වසා දමයි - නිලධාරීන් 10කට කොරෝනා - 83ක් නිරෝධායනයට


වෙරලබඩ පොලීසිය ඊයේ පස්වරුවේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ.

එම පොලිසියේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10 දෙනකු කොරෝනා ආසාදිතයන් යයි හෙළි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

කොටහේන පොලිසිය විසින් වෙරළබඩ පොලිසියේ රාජකාරි කටයුතු ආවරණය කිරීමට යොදා ඇත.

වෙරලබඩ පොලිසියේ ස්ථානාධිපති සහ නිලධාරීන් 83 දෙනෙකු කොරෝනා නිරෝධායනය සදහා යොමු කර ඇති අතර ඔවුන් කොරෝනා පරීක්‍ෂණවලට යොමු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad