කෑගල්ලේ කොටසක් ලොක්ඩවුන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

කෑගල්ලේ කොටසක් ලොක්ඩවුන්


කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශ තිහිපයකට සංචාරණ සීමා පනවා තිබේ.

බුලත්කොහුපිටිය සහ ලැැවල යන ග්‍රාම නිලධාරී වසම් වලට මෙසේ සංචාරණ සීමා පනවා ඇත.

කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ.

මෙම සංචාරක සීමා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

No comments:

Post a Comment

Post Bottom Ad