මිනුවන්ගොඩ පොකුර දෙගොඩ තලා යයි,තවත් අලුත් ආසාදිතයන් 103ක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 10, 2020

මිනුවන්ගොඩ පොකුර දෙගොඩ තලා යයි,තවත් අලුත් ආසාදිතයන් 103ක්.

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරෙන් අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 103 දෙනෙකු වාර්තා වී ඇත.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දෙදෙනෙකු සහ එහි ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 101 දෙනෙකු ලෙස නව ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමානය 1186 දක්වා ඉහළ යයි.

උපුටාගැනිම - Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad