කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී,අද එලිදක්වයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 10, 2020

කොරෝනවට ආයුර්වේද ප‍්‍රතිකාරයක් ලංකාවෙන් සොයාගනී,අද එලිදක්වයි.

 

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් දේශීය ඖෂධ දෙකක් නිපදවා තිබේ.ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ඖෂධ නිපදවා ඇත.

ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් මෙසේ නිපදවා ඇති අතර එය හෙට දිනයේ දී එළිදැක්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ මෙම ඖෂධ වර්ග දෙකම සම්පූර්නයෙන්ම දේශීය ශාකසාර යොදාගෙන නිෂ්පාදනය කර ඇති බවයි.

මේ වන විටත් එම ඖෂධය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබේ.

-Lankacybernews.

No comments:

Post a Comment

Post Bottom Ad