රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

රෝහල්ගත කර සිටින කොරෝනා ආසාදිතයන් නිදහස් කිරීමට තීරණය කලා..- නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට රෝහල් ගත කර උඹ සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් අය හැකි ඉක්මනින් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් චක්‍රලේඛය අදාළ ආයතන වෙත නිකුත් කිරීමට නියමිත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad