ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති හමුවෙයි


ඇමරිකානු  රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ හමුවී තිබෙනවා.


ඒ ජනාධිපති කාර්යාලයේදීයි.


මීට සුළු මොහොතකට පෙර මෙම හමුව සිදුව ඇති අතර, සාකච්ඡා මේ වනවිටත් ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

No comments:

Post a Comment

Post Bottom Ad