මිරිහානේ කිරිපිටි කඩය සීල් කලේ නෑ… පෝලිම නවතන්නැයි ජනාධිපති කිවුවා..- පොලිසිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 30, 2021

මිරිහානේ කිරිපිටි කඩය සීල් කලේ නෑ… පෝලිම නවතන්නැයි ජනාධිපති කිවුවා..- පොලිසිය

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය විසින් සීල් තබා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොට්ඨාශය සඳහන් කරන්නේ පැලවත්ත සමාගමේ කිරිපිටි අලෙවි සැලකින් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටීමේ හේතුව කුමක් දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව ඒ ගැන සොයා බැලීමේදී පොලීසිය විසින් සොයා බලා පෝලිම් තත්වය මගහරවා ගැනීමට උපදෙස් ලබාදී ඇති බව ද අදාල නිවේදනය සදහන් කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad