කොරෝනා ආසාදනය වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී මියගොස් තිබේ.
ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන කාන්තාවකි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය තැනැත්තිය නිධන්ගත රෝගවලින් පෙලී ඇති බවයි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment