කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා - ඖෂධ ඇමති චන්න ජයසුමන - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 30, 2020

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා - ඖෂධ ඇමති චන්න ජයසුමන

වෛද්‍ය විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවද අද කොරෝනා ආසාදිතයන් හමුවන ආකාරය අනුව අද සමාජය තුල වෛරසය ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව ගත් කල ශ්‍රී ලංකාව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගත වීමක් අභියස යයිද ඔහු පැවසුවේය.

කොරෝනා වෛරසය කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී මුල් දින දෙක තුන තුළ ඇත්තේ නාස්කුහරය තුල බවත් පැවැසූ ඔහු එහිදී වෛරසය විනාශ කිරීම සඳහා හුමාලය ඇල්ලීම ඉතා සුදුසු බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා වන දේශීය ඖෂධයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජයසුමන මහතා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad