'බ‍්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්‍රමිකතාවයන් රැසක්.'- වියත්මග - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 17, 2020

'බ‍්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්‍රමිකතාවයන් රැසක්.'- වියත්මග

 

බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම සමාගමේ ප‍්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම බ‍්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බව ඔහු කියා සිටියේය.

තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

උපුටාගැනිම - Lankacnews.



No comments:

Post a Comment

Post Bottom Ad