හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුණ රණතුංග, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ද යොමු කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වූ හෙයින්, ඔහු සිය නායකත්වය යටතේ ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කිරීම සුදුසු නොවන බව හැගී ගිය බැවින් තමන් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුණ රණතුංග එම ලිපියේ දක්වා ඇත්තේ.

No comments:
Post a Comment