වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 17, 2020

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා


වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරන්නේ එම නිලධාරීන්ගේ මවුවරුන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.
ගනේමුල්ල ප්‍රදේශයේ බැංකු ශාඛාවක ආසාදිත නිලධාරියකු එම ශාඛාවට පැමිණි බව හෙලිවීමෙන් පසු සිදුකරන ලද කොරෝ්නා පරික්ෂා වලදී මෙම ආසාදිතයන් හමු වී ඇත.

ඔවුන් ආශ්‍රය කළා පුද්ගලයන් සියලු දෙනා නිරෝධාය ට ලක් කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad