රිෂාඩ් මාට්ටුවුණේ සිම් පතකින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

රිෂාඩ් මාට්ටුවුණේ සිම් පතකින් !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතා සැඟව සිටි ස්ථානය සොයාගෙන ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ සිම්පතකින් බව වාර්තා වේ.

ඒ බදුයුදීන් මහතා සැඟව සිටි කාලයේදී ඔහු භාවිත කර ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ නමට ලබාගෙන තිබූ සිම්පතක් හා දුරකථනයක් බව පැවසේ.

මෙම දුරකථනය හා සිම්පත ඔස්සේ කරන ලද විමර්ශනයක් මගින් සැකකාර මන්ත්‍රීවරයා කොටුකරගත්බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad