පුද්ගලික රෝහලක් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සගවාගෙන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 24, 2020

පුද්ගලික රෝහලක් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සගවාගෙන

පෞද්ගලික රෝහලක් විසින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හඳුනාගෙන ඇතත් සෞඛ්‍ය අංශ වෙත නොදන්නවා සඟවා ගැනීමේ උත්සාහයක් ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ඔවුන්ගෙන් එක් අයෙක් වෛද්‍ය රසායනාගාර වෘත්තයකයෙකු බව සඳහන්ය.

නමුත් මෙම ත්ත්වය උදා වී ඇත්තේ පසුගිය කාලයේ දී කොරෝනා පරීක්ෂණ සඳහා නිදර්ශන ගොඩ ගසා ගනිමින් ප්‍රමිතියකින් තොරව පරීක්ෂණ සිදුකිරීම නිසා යැයිද එම වාර්තාව කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad