රිෂාඩ් බදියුදීන්ට නවාතැන් දුන් මහල් නිවාස සංකීර්ණයේ අදාළ නිවසේ හිමිකරු ද CID භාරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

රිෂාඩ් බදියුදීන්ට නවාතැන් දුන් මහල් නිවාස සංකීර්ණයේ අදාළ නිවසේ හිමිකරු ද CID භාරයට





හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගත් දෙහිවල මහල් නිවාස සංකීර්ණයේ අදාළ නිවසේ හිමිකරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔහුගෙන්ද මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.


දින හයක් තිස්සේ පොලීසිය මග හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද අලුයම් කාලයේදියි.






No comments:

Post a Comment

Post Bottom Ad