E - bay භාණ්ඩ මගින් කොරෝනා පැතිරෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

E - bay භාණ්ඩ මගින් කොරෝනා පැතිරෙයි.

E - bay,Aliexpress වැනි අන්තර්ජාල මාර්ගගත වෙබ් අඩවි මගින් ඇනුවුමි කර ගෙන එන භාණ්ඩ මතද කෝවීඩි 19 වෛරසය රැදි තිබෙන බව තායිවාන රසායානාගාර විද්‍යාඥ කණ්ඩායමක් පර්යේශනයක් මගින් අනාවරනය කරගෙන තිබේ.

 E - bay හරහා මැලේසියාවෙන් ඇනවුමි කර ගෙන්වු අත් ඔර්ලෝසුවක මෙම වෛරසය තිබි ඇති අතර එය ඇනවුමි කල පුද්ගලයාට කෝවිඩි ආසාදනය වි තිබේ.මෙම ඇනවුම දින 5ක් තුල එම පුද්ගලයාට ලැබි ඇත.

මුලාශ්‍රය - Taipei Times E - Paper.

No comments:

Post a Comment

Post Bottom Ad