නීත්‍යානුකූල බිරිඳ මධුෂ්ගේ සිරුර අතහරී – ඇය මාතරට සිරුර මහරගමට - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

නීත්‍යානුකූල බිරිඳ මධුෂ්ගේ සිරුර අතහරී – ඇය මාතරට සිරුර මහරගමට - (photos)

මාකඳුරේ මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිඳ වන ගයානි මුතුමාලි වෙත මෘත ශරීරය අධිකරණය විසින් භාර දුන්නද පසුව එය නීත්‍යානුකූල බිරිඳ විසින් මධුෂ් සමග ඩුබායිහි ජීවත්වූ දෙවැනි බිරිඳට සිරුර භාරදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සනාථ කළා.

ඔහුගේ දෙවැනි බිරිඳ ලෙස සිටියේ මහරගම කළු තුෂාර නමැති පාතාලයාගේ බිරිඳයි.

ඇය දිලිනි නම් වනවා.

මරණයට පත්වූ මාකඳුරේ මධුෂ්ගේ මළ සිරුර හඳුනාගැනීමට ඊයේ පෙරවරුවේ පැමිණි අවස්ථාවේ මෙම දෙදෙනාම මළ සිරුරට අයිතිවාසිකම් කියමින් කතාබස් කර ඇති අතර සිරුර ඥාතීන්ට භාර දීමට අධිකරණ නියෝගයක්ලබා ගැනීමට ද සිදු වුණා.

පළමු බිරිය වන ගයානි මුතුමාලි සමග නීත්‍යානුකූලව මදුෂ් විවාහවී සිට නමුත් දෙවන බිරිය දිලිනි සමග මදුෂ් විවාහ ලියාපදිංචියක් සිදුකරගෙන නැත.

No comments:

Post a Comment

Post Bottom Ad