කොරෝනා ආසාදිතයෙක් ‘ගිය තැනට’ සජිත් ප්‍රේමදාස එදාම ගිහින් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 9, 2020

කොරෝනා ආසාදිතයෙක් ‘ගිය තැනට’ සජිත් ප්‍රේමදාස එදාම ගිහින් - (video)

කොරෝනා ආසාදිතයෙක් හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම කෝවිලට පැමිණ තිබෙනවා.

හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි විපක්ෂ නායකවරයා එහිදී ආශිර්වාදය ලබාගත් අතර, එම ස්ථානයට පැමිණ සිටි බැතිමතුන් සමග ද සුහද කතාබහක යෙදුනා.

ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත පුද්ගලයෙකු වනවා.

සජිත් ප්‍රේමදාස මහතා එම කෝවිලට පැමිණි අවස්ථාවේ දර්ශන සහ ඡායාරූප පහතින් 


No comments:

Post a Comment

Post Bottom Ad