කොරෝනා මරණ 22යි - ඔහු ගෙල වැලලාගෙන මිය ගිය අයෙක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 1, 2020

කොරෝනා මරණ 22යි - ඔහු ගෙල වැලලාගෙන මිය ගිය අයෙක් !

ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත.

එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad