අපිට රජයෙන්වත් කියල නෑ යන්න එපා කියල - ශලනි තාරකා නිරෝධායනයට දැමූ අවස්ථාවේ වීඩියෝවක් එලියට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 2, 2020

අපිට රජයෙන්වත් කියල නෑ යන්න එපා කියල - ශලනි තාරකා නිරෝධායනයට දැමූ අවස්ථාවේ වීඩියෝවක් එලියට


මහත් ආන්දෝලනයකට තුඩු දුන් ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය ශලනි තාරකා ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර නිරෝධායනයට ලක් කළ පුවතට අදාළ දර්ශන මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

අරුණ පුවත්පත එම වීඩියෝව මෙලෙස අන්තර්ජාලයට එක් කර තිබුණා.

එම වීඩියෝව පහතින් නැරඹිය හැකි අතර සෞඛ්‍ය බලධාරීන් එහිදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ආකාරයක් දැකිය හැකි වනවා.අදාළ අවස්ථාවේ ඇතුළත දර්ශන ලබාගත් අරුණ පුවත්පතට අපගේ ස්තුතිය පළ කරමු.















No comments:

Post a Comment

Post Bottom Ad