කොරෝනා අස්සෙ එළියට ආපු 'Expert Special Virtual Squad' එක - උසස් පෙළ ලියල ගෙදරට හිරවෙලා නම් මේක බලන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

කොරෝනා අස්සෙ එළියට ආපු 'Expert Special Virtual Squad' එක - උසස් පෙළ ලියල ගෙදරට හිරවෙලා නම් මේක බලන්න

කොරෝනා අස්සෙ උසස් පෙළ ලියලා කෝස් එකකටවත් යාගන්නන්න විදිහක් නැතුව ද ඉන්නෙ?

මේ තියෙන්නෙ ඒකට විසඳුමක්. තවත් කාලෙ නාස්ති නොකර 'Expert Special Virtual Squad' එකත් එක්ක එකතු වෙන්න.'Expert Special Virtual Squad' කියන්නෙ සම්පූර්ණයෙන්ම online  ක්‍රියාත්මක වන විදේශීය උසස්  අධ්‍යාපනයට මග පෙන්වන Special Team එකක්. 

ඔයා 'Expert Special Virtual Squad' එකත් එක්ක සම්බන්ධ උනාම, එයාලා ඔයාගෙ අධ්‍යාපන සුදුසුකම් ගැන, ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන ඔයත් එක්ක කතා කරලා, ඔයාට ඉගෙනගන්න සුදුසුම විෂය ධාරාව, ඒ විෂය ධාරාව ඉගෙනගන්න සුදුසු මොන රටවලද, මොන අධ්‍යාපන ආයතන වලද කියන එක ඔයාට කියලා දෙනවා. ඔවුන් ඔබට වැඩිපුරම අවස්ථා ලබාදෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවෙ සහ එක්සත් රාජධානිය වගේ සුපිරි රටව වලට.

අනෙක් අතට 'Expert Special Virtual Squad' එක මේ විශ්වවිද්‍යාල තේරීම, අයදුම්පත් බාරදීම, වීසා ලබාගන්න අවශ්‍ය දැනුම කියන සියල්ලම ඔබට ගෙදර ඉඳන් ලබාගන්න පුලුවන් ආකාරයට online platform එකක් හරහා ලබාදෙන නිසා එළියට බැහැලා අවදානමක් ගන්න දේකුත් නැහැ.

පරිස්සම් වෙන්න. ගෙදර ඉන්නගමන් ඔබේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න. 'Expert Special Virtual Squad' එකත් එක්ක සම්බන්ධ වෙන්න.









No comments:

Post a Comment

Post Bottom Ad