ගල් අඟුරු ගෙන්වීමෙන් මහා පරිමාණ වංචාවකට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ගල් අඟුරු ටොන් එකක් ඩොලර් 59 ක ට මිලට ගත හැකිව තිබේ දී ඩොලර් 90කට මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ද ඒ මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදාහරිමින් ද ඔහු මෙම අදහස් පළ කර තිබේ.


No comments:
Post a Comment