සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කරයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ ඇති සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර ඇත.
No comments:
Post a Comment