රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකර ධුරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 25, 2021

රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකර ධුරයට

ජෙරාම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙයි.

ඔහු මීට පෙරද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇතැයි එම වාර්තාවන් දැක්වෙයි.

අසන්ත ද මෙල් මහතා කළමනාකාර ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැද දී ය.

ජෙරාම් ජයරත්න මහතා අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යානි ජයරත්න


No comments:

Post a Comment

Post Bottom Ad